Pages

Wednesday, November 14, 2012

Learn About IP Address

IP Address යනු කුමක්ද 
 
IP Address යනු පරිගණකය සහ ජාලකරණයේදී (Networking) නිතරම අසන්නට ලැබෙන යෙදුමකි. මේ පිලිබදව හැදෑරීමේදී බෝහෝ කරුණු සලක බැලීමට සිදුවේ.එමනිසා තරමක ගැබුරු විග්‍රහයක් හැකි තාක් සරලව එදිරිපත් කිරීමට මම උත්සහ කරමි. 

ඔබ අන්තර්ජාලයට සම්බන්දවී සිටින පරිගණකයෙහි Command prompt එකට ගොස් ipconfig ලෙස type  කර ලැබෙන පිළිතුර දෙස අවදානය යොමු කරන්න













මෙහිදී ඔබය (උදා 192.168.1.48) ලෙස IP අංකයක් ලැබී ඇත තවද පහත link එක බාවිතා කර ඔබගේ IP  එක සෙවීමේදී වෙනත් IP අංකයක් ලැබී ඇත ( උදා 124.43.226.110) http://whatismyipaddress.com/  

මෙලෙස අපට අපගේ පරිගණකයට අදාල IP Address දෙකක් ලැබී ඇත මෙසේ සිදුවීමට හේතුව අපි කුමක්දි සලක බලමු


අපහට මෙලෙස IP Address  දෙකක් ලැබීමට හේතුව කුමක්ද  

IP Classes  
 
දැනට අපි බාවිතා කරන්නේ IPv4 ලෙස නම් කර ඇති IP ගොනුවයි. එහි පවතින සියලුම IP Address කන්ඩ ගතකර classes 5 කට බෙදා දක්වා ඇත.  
Class A 0.0.0.0       to  127.255.255.255
Class B 128.0.0.0   to  192.255.255.255
Class C 192.0.0.0   to  223.255.255.255
Class D 224.0.0.0   to  239.255.255.255
Class E 240.0.0.0   to  255.255.255.255
Note: Class A addresses 127.0.0.0 to 127.255.255.255 cannot be used and is reserved for loopback and diagnostic functions. 

අපහට ඉහතදී ලැබුණු පිළිතුරු දෙකෙන් එකක් Class  C (192.168.1.48)  වන අතැර අනෙක Class A address එකක් බවට ඔබට දැන් හදුනා ගැනීමට පහසුවනු  ඇති.

Private and Public IP ranges

ඉහතදී අප හදුනා ගත් IP  Address වලින් අන්තර්ජාලය හදුනන්නේ සීමිත IP Address ප්‍රමාණයක් පමණි.ඒවා Public IP address ලෙස හදුන්වන අතැර අනෙකුත් IP  address ගොනුව Private IP ලෙස හදුන්වන ලැබේ.   

Private IP range 
 
10.0.0.0         10.255.255.255 
172.16.0.0     172.31.255.255
192.168.0.0   192.168.255.255 


ඔබ private IP address එකක් ( උදා 192.168.1.48 ) බාවිතා කරමින් අන්තර්ජාලයට පිවිසීමට උත්සහ කළහොත් එය අසර්ථක වනු අත.එයට හේතුව මා කලින් පැහැදිලි කරන ලද ආකාරයට අන්තර්ජාලය එම private IP  address  හදුනා නොගන්න නිසයි. එම නිසා ඔබට අන්තර්ජාල පහසුකම ලබාදෙන අයතනය විසින් Private IP එක Public IP බවට පරිවර්තනය කරනු ලැබයි. මෙය NAT හෙවත් network address translation ලෙස හදුන්වනු ලැබෙ.
(NAT  පිලිබදව පසුව වෙනත් ලිපියකින් කරුණු දැක්වීමට බලාපොරොත්තු වෙමි )

ඔබ වෙබ් අඩවියක් පිහිටවීමට අදහස කරනවානම් ඒ සදහා ලබා ගත යුතු වන්නේ Private IP එකක් වන අතැර මෙය real IP එකෙක් ලෙසද හැදින්වීමට පුළුවන්. ඒසදහා ඔබට අන්තර්ජාල පහසුකම ලබාදෙන අයතනය හට වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවනු ඇති.

අප සැමටම Real IP ලබාගැනීමට නොහැකි අයි ?
අන්තර්ජාලයේ සීග්‍ර වියාප්තිය හේතුවෙන් දැනට ඉතිරිවී ඇති IP ප්‍රමාණය සිමා සහිතය. තව නොබෝ කලකින් එම IP ප්‍රමාණයද අවසන්වියනු ඇත. එයට විකල්පයක් ලෙස IPv6 හදුන්ව දී අතිඅතර නොබෝ දිනකින් එය බාවිතය අරාබයි.
IPv6 සමගින් එක පුද්ගලයකුට Real IP 4.8×102 ප්‍රමාණයක් ලබාදීමට තරම් හැකිවන බව විශ්වාස කරනු ලැබේ. උපුටා ගැනීම Wikipedia 

Subnet mask 
අප මුලින් හදුනාගත් IP  Address ය සමගින් එයට අදාලව Subnet mask නමින් හදුන්වන තවත් අංක පෙළක් ඔබ දැක ඇති. මෙය පරිගනක ජාලයක් නිර්මාණය කිරීමේදී එම ජාලයෙහි ප්‍රමාණය තිරණය කිරීමට යොදාගනී.

අපි බහුලව බාවිතා කරන්නේ 255.255.255.0 යන subnet  mask  එකවේ. තවද එම අගයන් විවිද ආකාරයට වෙනස් කර ගැනීමෙන් අපට අවශ්‍යකරන ප්‍රමාණයට අපගේ ජාලය සකසා ගත හැකිය
192.168.1.48 යන අපගේ IP  address  එකත් සමග 255.255.255.0 යන sabnetmask  එක බාවිතා කිරීම නිසා 192.168.1.1 සිට 192.168.1.254 දක්කවා පරිගණක 254ක ජාලයක් තනා ගත හැකිය. එහිදී 192.168.1.0 යන IP  එක Network IP ලෙසත් 192.168.1.255 brodcast  IP ලෙසත් වෙන්කර ඇත. ඒවා පරිගණක වලට යෙදීම සිදුනොකරයි.  

උදාහරණයක් ලෙස අප 10.1.1.1 IP address  එකත් සමග 255.255.255.252 යන Subnet Mask එක බාවිතා කිරීමෙන් 10.1.1.0 සිට 10.1.1.4 දක්කවා ජාලයක්ද  තනා ගනිමට හැකිවේ එහිදී බාවිතා කිරීමට හැකිවන්නේ 10.1.1.1 සහ 10.1.1.2 යන IP  address දෙක පමණි මෙය ලොව දෙවනියට ජනප්‍රියම subnet mask  එක බවට පිළිගනු ලැබේ. මෙය බහුලව point -to point  link  සදහා යොදා ගනුලබයි.
 
Dotted Decimal FormatSlash FormatAvailable Addresses
255.255.255.0/24256
255.255.255.128/25128
255.255.255.192/2664
255.255.255.224/2732
255.255.255.240/2816
255.255.255.248/298
255.255.255.252/304

Tuesday, November 13, 2012

Enable DHCP in a Cisco Router

Go to privilege mood 
  • Router>enable 
  • Router#
Go to configuration mood 
  • Router#configure terminal 
  • Router(config)#

Create a DHCP pool name " newpool" 
  • Router(config)#ip dhcp pool newpool
  • Router(dhcp-config)#
Assign a network and DNS server  
  • Router(dhcp-config)#network 192.168.1.0 255.255.255.0
  • Router(dhcp-config)#default-router 192.168.1.1
  • Router(dhcp-config)#dns-server 8.8.8.8
  • Router(dhcp-config)#
Create a pool with excluding address for that come back to global configuration mood 
  • Router(config)#
  • Router(config)#ip dhcp excluded-address 192.168.1.1 192.168.1.10 
verify your configurations 

  • Router#show ip dhcp binding 

IP address          Client-ID/              Lease expiration        Type
                          Hardware address
192.168.1.11     0001.439E.C9D3           --                     Automatic
192.168.1.12     00D0.9705.3470           --                     Automatic








Monday, November 12, 2012

How to Recover Cisco Password


For Cisco 1600,1700 and 2600 Series Routers

  • Logging using console connection.
  • Turn off the the router. Turn on again and press Ctrl + Break
    • monitor: command "boot" aborted due to user interrupt
    • rommon 1 >
  • Use confreg command  to change to 2142
    • rommon 1 > confreg 0x2142
    • rommon 2 >
  • Reboot the router using reset command. 
    • rommon 2 > reset
    • System Bootstrap, Version 12.1(3r)T2, RELEASE SOFTWARE (fc1)
    • Copyright (c) 2000 by cisco Systems, Inc.
    • cisco 2811 (MPC860) processor (revision 0x200) with 60416K/5120K bytes of memor
  • Now go to enable mode and  copy the start up configuration to running configuration.
    • Router>enable
    • Router#copy startup-config running-config 
  • Now remove the old password and set a new one 
    • Router#configure terminal 
    • Router(config)#no enable password 
    • Router(config)#enable password cisco 
For Cisco 2500 Series routers use 
  • Use o/r 0x2142 for confreg command and
  • Use i for the reset command to reboot. 

පරිගණක ජාලකරණය - පරිගණක දෙකක් සම්බන්ද කර ගැනීම


ජාලකරණය යනු කුමක්ද

සරලව පැහැදිලි කලොත් ජාලකරණය නැත්නම් / Computer network  එකක් යනු, පරිගණක කිහිපයක එකතුවක් වේ.

ජාලකරණය කිරීමට හේතු ?

1. තොරතුරු හුවමාරුවට.
2.සේවාවන් බෙදා හැරීමට.

පරිගණක දෙකක් සම්බන්ද කරගන්නා ආකාරය හදුනා ගමු

මුලින්ම පරිගණක දෙකක් එකට සම්බන්ද කරගනිමටනම් පරිගණකය සතුව Network Card එකක් තිබිය යුතුයි.එක ක්‍රියා කාරී මට්ටමේ පැවතීම සදහා අදාල drivers සතාපානය කලයුතු වෙනවා.

Network Card එකට අදාල drivers ස්ථාපනයවී ඇතිදැයි හදුනා ගන්නේ කෙසේද  

සියලුම දෘඩාංග සහ ඒවාට අදාල Drivers ස්තාපනයවී ඇති අයුරු හදුනා ගැනීම සදහා වින්ඩොව්ස් මෙහෙයුම් පද්දතියෙහි device manager කරා යොමුවිය යුතුයි.device manager කරා  පිවිසෙන ආකාරය පහත ලිගුවෙන්
( http://networkingfundamentals.blogspot.com/2012/11/how-to-get-in-to-windows-device-manager.html )

එහිදී drivers හරිහැටි ස්තාපනයවී නැත්නම් පහට ආකාරයට කහ පහැති සලකුණකින් දැක ගැත හැක



 එහිදී drivers හරිහැටි ස්තාපනයවී  නැත්නම් පහට ආකාරයට කහ පහැති සලකුණකින් දැක ගැත හැක


  
සියලුම දෘඩාංග නිසියාකාරව පවතී නම් පරිගණක දෙක crossover cable යක් බාවිතා කර සම්බන්ද කරගත හැකිය




දැන් අපි crossover cable සහ straight through Cable යනු කුමක්දැයි හදුනා ගමු 

පරිගණක දෙකක්  හබි හෝ ස්විචයක් යොද නොගෙන සම්බන්ද කිරීමේදී අනිවාර්යෙන් Crossover cables යොදා ගත යතුය.
විවිද උපාංග  සම්බන්ද කිරීමේදී යොදා ගත යුතූ Cable වින්‍යාසය පහත ආකාරයටවේ


Straight-through cable
  • Switch – Router     
  • Switch – PC          
  • Switch – Server    
  • Hub – PC              
  • Hub – Server    
Crossover cable
  • Switch – Switch    
  • Switch – Hub       
  • Hub – Hub           
  • Router – Router   
  • Router – PC         
  • Router – Server   
  • PC – PC               
 crossover cable සහ straight through Cable සදා ගැනීමේදී යොදා ගත යුතු වර්ණ වින්‍යාසය පහත දැක්වේ


straight through Cable color cords
   

 Crossover Cable color cords


මින් පසුව පරිගණක දෙකට එකම ජලයෙහි පවතින IP Address දෙකක් සහ subnet mask එකක් යොදා ගෙන පරිගණක දෙක ජාලගත කල හැකිය.
උද හරණයක් ලෙස මේ සදහා ඔබ යොදා ගනු ලැබෙන්නේ 255.255.255.0 subnet mask එකනම් 192.168.1.1 සිට 192.168.1.254 දක්වා බාවිතා කල හැක.
පරිගණකයට IP  address  එක ස්තාපනය කරගන්නා අයුරු පහත දක්ක්වේ 







IP Address  පිලිබදව සහ ඒ සම්බන්ද වෙනත් ත්රටුරු රැසක් පසුව ලිපියකින් ඔබ වේට එදිරිපත් කිරීමට බලා පොරොතු වෙමි  







  

How to get in to Windows Device Manager



Microsoft Windows Vista and 7 users
  1. Click on the Start Orb.
  2. In the Start Search box type: device manager and then press enter and you should see something similar to the below example.



Windows 2003
  1. Open the Administrative Tools in Control Panel.
  2. Within the Administrative Tools click Computer Managemen


Microsoft Windows XP and 2000 users
  1. On the desktop right-click on My Computer and click Properties or open the Control Panel and double-click the System icon.
  2. In the System Properties window click the Hardware tab.
  3. In the Hardware tab click the Device Manager button.
or
  1. Click Start
  2. Click Settings
  3. Click Control Panel
  4. In the Control Panel double-click the Systems icon.
  5. In the System Properties window click the Hardware tab.
  6. In the Hardware tab click the Device Manager button and you should see something similar to the below example.



 

Blogger news

Blogroll

About